ටෙන්ඩර් දැන්වීම – CCTV කැමරා පද්ධතිය
ටෙන්ඩර් පිරිවිතර
මිල ගණන් කැඳවීම – CCTV කැමරා පද්ධතිය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UoVT), රත්මලාන
ජාතික මිලදී ගැනීමේ (National Shopping - NS) ක්‍රියාපටිපාටිය යටතේ CCTV කැමරා පද්ධතියක් සැපයීම, භාරදීම, ස්ථාපනය කිරීම සහ වින්‍යාස කිරීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.
අවසන් දිනය: 2026 ජූලි 02 වන දින ප.ව. 2.00 ට
ඉදිරිපත් කිරීම: මුද්‍රා තැබූ ලංසු, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන කළමනාකරණ අංශයට භාරදිය යුතුය. ප්‍රමාද වූ ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
විවෘත කිරීම: ලංසු භාරගැනීම අවසන් වූ වහාම, ලංසුකරුවන්ගේ නියෝජිතයින් ඉදිරියේ විවෘත කරනු ලැබේ.
ලියුම් කවරයේ සටහන් කළ යුතුය: “Procurement of Supply, Delivery, Installation and Configuration CCTV Camera System for UoVT” (ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතුය)
වැඩිදුර තොරතුරු: සැපයුම් අංශය දුරකථන: 011-2630733 වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 3.00 (වැඩ කරන දිනවල)
