
විෂ මත්ද්‍රව්‍ය නිවාර්ණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

වැඩසටහන සාර්ථකව නිම කරන ලදී
“
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සදහා විෂ මත්ද්‍රව්‍ය නිවාර්ණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූනි 23 දින විශ්වවිද්‍යාලයේදී පැවැති විය.
දිනය
ජූනි 23 2026
වේලාව
ස්ථානය
විභාග ශාලාව
සංවිධානය
විශ්විද්‍යාලයේ ආයතන අංශය
වැඩසටහන් සාරාංශය
මෙම වැඩසටහන සදහා සම්පත්දායකයෙකු ලෙස අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරී චාමර කරුණාරත්න මහතා සහාභාගි විය. මෙම වැඩසටහනේ සම්බන්ධීකණන කටයුතු විශ්විද්‍යාලයේ ආයතන අංශය මගින් සිදුකරන ලදී.
විශේෂ අවස්ථා

View

View

View

View

View

View

View
